Dilshan Wijayasinghe

THITHATAMA ICT

Online Learning Platform

Tap and Go

Easy way to your card marks

Dilshan Wijayasinghe

THITHATAMA ICT

Online Learning Platform

Time Table

Our A/L ICT timetable provides a clear and organized schedule for

all Advanced Level Information & Communication Technology classes.

2026 A/L Theory - Online

1025Dil10

2026 A/L Theory - Badulla

2026 A/L Revision - Badulla

0101Dil6

2026 A/L Paper - Badulla

abstract comin soon promo template with brush stroke effect vector

2026 A/L Theory - Bandarawela

2026 A/L Revision - Bandarawela

0105Dil1

2026 A/L Paper - Bandarawela

abstract comin soon promo template with brush stroke effect vector

2026 A/L Revision - Gampaha

2026 A/L Paper - Gampaha

abstract comin soon promo template with brush stroke effect vector

2027 A/L Theory - Online

1025Dil7

2027 A/L Theory - Bandarawela

2027 A/L Theory - Wellawaya

2027 A/L Theory - Badulla

2027 A/L Theory - Gampaha

2028 A/L Theory - Badulla

2028 A/L Theory - Bandarawela

2028 A/L Theory - Wellawaya

2028 A/L Theory - Gampaha

Join for Live Classes

Join for Live Classes

About me..

Thithatama ICT
විෂය නිර්දේශයකට ම සීමා නොවී ICT විෂය තුළින් අනාගත තාක්ෂණික ලෝකයට දොරටු විවර කරන ඔහු නව පරපුරේ ICT දේශක ඩිල්ෂාන් විජයසිංහ,ඔහු බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ Information & Communication Technology (ICT) උපාධි අපේක්ෂකයෙක් වන අතර ඔහුගෙ ආත්ම තෘප්තිය ළමයින්ගෙ නැණ හසර පහදා දීම සඳහා උපකාර පන්ති ආරම්භ කරන ලදී.

අමාරු ICT විෂය කරුණු සරල සහ කෙටි ක්‍රම මගින් ආවරණය කරමින්, පසුගිය ප්‍රශ්න පත්‍ර,මොඩල් ප්‍රශ්න පත්‍ර යොදාගනිමින් පන්තිය තුලදී මෙම ගැටලු නිරාකරණය කරමින් විභාගයට අවශ්‍ය දැනුමෙන් ඔබ සන්නද්ධ කිරීම ඔහුගේ අරමුණයි.

ICT කියන්නෙ කට පාඩම් කර මතක තබා ගන්නා විෂයක්ම නොවේ, Thinking and Application මත ගොඩනැගුණු විෂයක්.
එන්න අපි ප්‍රයෝගිකව හා තාර්කිකව අමාරු ICT සරලව ඉගෙන ගමු.

— ඩිල්ශාන් විජයසිංහ..

“හීන වෙනුවෙන් පිස්සුවෙන් වැඩ කරන්න එන්න”

What We Offer Our
Student

Full Theory Cover

සියලු පාඩම් විභාගයට මාස 6කට පෙර ආවරණය වන පරිදි කෙටි ක්‍රම සහිත සිත් ඇද ගන්නා සුලු ඉගැන්වීම් රටාව.

Past Papers and Model Papers Discussion

පසුගිය විභාග ප්‍රශ්න සියල්ලම සහ අදාළ වසර සදහා විශේෂ වූ ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්චා කිරීම.

Study Packages

ඔබට මග හැරුණු පාඩම් සියල්ල නැවත නැවත නැරඹීමට හැකිවන පරිදි සියලු විෂය කොටස් අන්තර්ගත වූ study package ලබා ගත හැක.

✅ අමාරු විෂය කරුණු සරල හා පහසු කෙටි ක්‍රම මගින් ඉගැන්වීම

✅ සෑම පාඩමකටම අදාලව Past Papers, Model Papers, Systematic Practice
පන්ති කාලය තුළදීම කරවීම

🌐 Online මාර්ගයෙන් ද පහසුවෙන්
Thithatama ICT හරහා ඕනෑම තැනක සිට අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව

Student Feedback

In today’s fast-paced digital world, technology is the key to unlocking endless possibilities. Our ICT class is designed to empower students with the skills, knowledge, and creativity they need to thrive in the tech-driven future. By learning everything from basic computing to advanced coding, data analysis, and digital communication, students will develop the tools to shape tomorrow’s world. Join us to explore, innovate, and transform ideas into reality with technology at your fingertips!

Developed by Akaicodex

Contact