විද්‍යුත් කාඩ්පත සදහා අයදුම් කිරීම.

අපගේ පංති සදහා සහභාගී වන සිසුන් සදහා පැමිණීම ලකුණු කිරීමට සහ තවත් වැඩ කිහිපයක් සිදු කිරීමට Smart Card එකක් නිර්මාණය කර ඇත. අපගේ පංති සදහා සම්බන්ධ වන සියලුම සිසුන් එම කාඩ්පත ලබා ගැනීම අනිවාර්ය වේ, පන්තියට ඇතුලත් වීමේ ගාස්තුව ලෙස Rs.500 ක මුදලක් අය කරගන්නා අතර එය පහත ගිණුම් අංක ඔස්සේ බැර කර අදාල කාඩ් පත ලබා ගන්න.

 

8020493987
Dilshan Wijayasingha
Commercial Bank
Badulla City Office Branch
(Badulla second – 244)

250200100059831
Dilshan Wijayasingha
People’s Bank
Kandaketiya branch
Badulla

    ඔබ සගහභාගී වන පංති තෝරන්න
    2026 Theory2026 Revision2026 Paper2027 Theory2027 Paper2027 M plus2027 Revision2028 Theory2028 Revision